Quick Facts (part 02)
01). පුරුෂයෙකු ලිංගිකව උත්තේජනය වූ විට වෘෂණවල ප්‍රමාණය 50% කින් වැඩි වේ.
02). තනිව ජීවත් වන අයට වඩා විවාහක අය ස්වයං වින්දනයේ යෙදෙනු ලබයි.
03). පුරුෂ සුරාන්තය තත්පර 6ක් පවතින අතර කාන්තා සුරාන්තය තත්පර 20ක් පවතී.
04). නිරෝගී පිරිමියෙකු තුළ සති 2 ක් ඇතුළත නිශ්පාදනය වන ශුක්‍රණු වලින් මුළු ලෝකයේම කාන්තාවන් ගැබ් ගැනීමට සැලැස්විය හැකිය.
05). ලොව පිරිමින්ගෙන් 31% ව්‍යාජ ලෙස සුරාන්තයට පත්වී ඇත. Time out New York විසින් කරන ලද අධ්‍යනයකින් මෙය හෙළි වී තිබේ.
06). කාන්තාවන් ලිංගිකව සක්‍රීය වී ඇති විටදී ඇගේ පියයුරු 25% කින් විශාල වේ.
07). බොහෝ කාන්තාවන් ලිංගිකව එක්වීම සඳහා හොඳින් ආලෝකමත් ස්ථානයකට වඩා අඳුරු ස්ථානයකට කැමැත්තක් දක්වයි.
08). කාන්තාවන් දෙස බැලීමේදී කාන්තා පිරිමි දෙපාර්ශවයම මුලින්ම අවධානය යොමු කරන්නේ කාන්තාවන්ගේ තනපුඩු වලට බව සොයාගෙන ඇත.
මහාවංශය 2.0
0 Comments