Masturbation tips for girls (part 01)
1. ක්ලිටෝරල් සුරාන්තය (Clitoral orgasm)
බාහිරින් බැලුවම clit එක මුතු ඇටයකට සමාන ඉන්ද්‍රියක්. ඒ උනාට අභ්‍යන්තරව ගොඩක් සංකීර්ණව විහිදුනු ව්‍යුහයක් ඒකට තියෙනව. ඔයාගෙ clit එකට ස්නායු දහස් ගානක් සම්බන්ධ වෙලා තියෙනව. අන්න ඒ නිසා තමයි ගොඩක් කාන්තාවන් එක තමන්ගෙ සුරාන්තයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා Clitoral orgasm යොදාගන්නෙ. ඒ වගේම ඒකෙන් ලැබෙන Satisfaction එක ගොඩක් වැඩියි.
මුලින්ම ඔයාගෙ යෝනි මාර්ගය දෙපස හොඳින් සම්බාහනය කරන්න. ඊට පස්සෙ අභ්‍යන්තර යෝනි තොල් සහ බාහිර යෝනි තොල් ඔයාගෙ ඇඟිලි වලින් අතගාන්න. ඔයාගෙ දබරගිල්ල සහ මැදගිල්ල " V " අකුරෙ හැඩයට තබා ඔබට මෙය සිදුකරන්න පුළුවන්. දැන් ඔයාට ඔයාගෙ clit එක පිරිමැදීම ආරම්භ කරන්න පුළුවන්. ඔයාට මේක ඉහලට පහලට, රවුමට වගේ එක එක ක්‍රම වලට පිරිමැදීම කරන්න පුළුවන්.
ඔයාගෙ clit එක තෙත් උනාට පස්සෙ ඔයාට ඔයාට මේක කරන වේගෙ ටිකක් වැඩි කරන්න පුළුවන්. ඒක ට ඔයාට Lubricants මොනවහරි පාවිච්චි කරන්නත් පුළුවන්.(නැතත් කමක් නෑ). මේකට ඔයාට Vibrator එකක් පාවිච්චි කලොත් වැඩි මහන්සියක් නැතුවම වැඩේ කරගන්න පුළුවන්.
මේක කරද්දි ඔයා ඔළුවට යටින් කොට්ටයක් තියාගන්න. ඊට පස්සෙ කකුල් දෙක හොඳට ඈත් කරල දණහිසෙන් නමාගන්න.( තේරුණානේ කියපු එක) මේක තමයි Clitoral orgasm එකට හොඳම Position එක.
2. යෝනි සුරාන්තය (Vaginal orgasm)
මේක නම් ඉතින් නම කියපු ගමන් තේරෙනවනේ. මේක කරන්න ඔයාල අනිවාර්යෙන්ම sex toys පාවිච්චි කරන්න. ඒවගේම lubricants මොනවහරි පාවිච්චි කරන එකත් හොදයි. අනාරක්ෂිත දේවල් යොදාගෙන මේක කරන්න ගියොත් තුවාල සිද්ධ වෙන්න පුළුවන්.
3. ගුද සුරාන්තය (Anal orgasm)
මේකටත් කියන්න තියෙන්නෙ කලින් එකට කියපු ටිකම තමයි, safe නැති එක එක දේවල් පාවිච්චි කරන්න නම් එපා. ඔයාට sex toys නැත්නම් ඔයාට පුළුවන් අපි මුලින්ම කතා කරපු කරල බලන්න. මොකද ඒ ක්‍රමේ ගොඩක් අය recommend කරල තිබුනු සහ popular ක්‍රමයක්. ඒ වගේම ගොඩාක් කාන්තාවො ඒ ක්‍රමේට කැමතියි කියලත් වාරතා වෙනව. හැබැයි ඔයාට sex toys තියෙනවනම් අනිවාර්යෙන්ම 2,3 ක්‍රම කරල බලන්න.
මහාවංශය 2.0
0 Comments