පිරිමියෙකු කාන්තාවකගෙන් බලාපොරොත්තු වන එහෙත් කිසිදා නොපවසන දේවල් කිහිපයක්.
1. සෙක්ස් කලාට පස්සෙ ටිකක් කතා කරන්න.
පිරිමි අය සුරාන්තයට පත් වුනාට පස්සෙ අමුතු මූඩ් එකක්ට එනව. කොල්ලො නම් ඉතින් මොකක්ද ඒ එන මූඩ් එක කියල. ඒක ටිකක් විතර කරන්න අමාරු දෙයක්. ඉතින් සෙක්ස් කලාට පස්සෙ ඔයා එකපාරටම එයාව දාලා වොශ් රූම් එකට හරි කොහෙට හරි යන්නෙ නැතුව ටිකක් එයත් එක්ක කතා කරන්න. එයාගෙ කර වටෙන් අත දාගෙන ආදරෙන් පොඩි පොඩි දේවල් ටිකක් කතා කරන්න. පොඩි පොඩි දේවල් කියන්නෙ ගෙදරට ගේන බඩු ගැන , නැත්නම් අම්මලගෙ ගෙදර ගියපු නැති එක ගැන නෙවෙයි.එයාගෙ මොනවහරි personal දෙයක් ගැන ආදරෙන් කතා කරන්න. පිරිමි අය කියන්නෙ ටිකක් හැඟීම් ලොකුවට පිටට පෙන්නන අය නෙවෙයි උනත් ඒ දේවල් අනිත් අයගෙන් ලබන්න ගොඩක් කැමති අය. විශේෂයෙන්ම එයා ආදරේ කරන කෙනාගෙන්.
2. සෙක්ස් වලදි කාන්තා ඔබේ ආධිපත්‍ය පතුරවන්න.
බොහෝ වෙලාවට සෙක්ස් වලට enter වෙන්නෙ පිරිමියනෙ. එයාගෙ කැමැත්තෙන් තමයි වැඩේ පටන්ගන්නෙ. ගොඩක් වෙලාවට ඇඳේදිත් එයා තමයි වැඩේ හසුරවන්නෙ. කවුරු කොහොම කිව්වත් පිරිමියා ඇත්තටම කැමතියි කාන්තාව සෙක්ස් වලදි ප්‍රධාන තැන ගන්නවනම්. කාන්තාව මෙහෙයවන සෙක්ස් අධිරාජ්‍යක සෙක්ස් කරන්න පිරිමියා මාරම කැමතියි. හැබැයි එයා ඔයාට ඒක කියන්නෙ නෑ. ඒත් එයා ඔයාගෙන් ඒක බලාපොරොත්තු වෙනව. කොහොමත් ලංකාවෙ නම් ඇඳේදි කාන්තාවගෙන් සෙක්ස් වලට ලැබෙන සහයෝගය ඇත්තටම මදි.ඒ නිසා ඒ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න.
3. විහිළු ඉවසන්න.
සමහර විට සෙක්ස් කරන අතරතුරදී ඔහු ඔබව නෝන්ජල් වන විදියේ දේවල් කීමට, ඔබව බාල්දු කිරීමට විවිධ කතා කියයි. ඒවා ඇත්තටම කියන්නේ ඔබව බාල්දු කිරීමට හෝ නෝන්ඩි කිරීමට නොවේ. ඒ ඔහු ඔබ අවුස්සා ලබන සතුටයි. ඒ නිසා ඒවා ලොකුවට සීරියස් ගැනීමෙන් වලකින්න. ඔබත් ඔහුට පොඩි විහිළුවක් කර ඔබ ඔහු පැවසූ දෙය විහ්ළුවක් ලෙස තේරුම් ගත් බව අඟවන්න. මෙය තරමක් සරල කාරණයක් වුවත් සහර විට විහිළු, විහිළු ලෙස තේරුම් නොගැනීමෙන් ඒවා ඇස් රතුවන මට්ටමට දුරදිග යා හැක. ඒ නිසා ඔහුව තේරුම් ගන්න උත්සාහ කරන්න.
4. ඔබේ අතේ බලය පාවිච්චි කරන්න.
පිරිමින් අත් වැඩ වලට ගොඩක් ආස කරනව. දන්නවනෙ මොනාද මේ අත්වැඩ කියල. ඔව් Hand-jobs. ඔයා ඒක කරන අතර තුර එයාට කිස් එකක් දෙන්න. ඒ වගේම එයාට ඒ වෙලාවට ඔයාගෙ පියයුරු ආදිය ස්පර්ශ කරන්න ඕනෙ නම් ඒවා කිරීමට ද ඔහුව අවස්ථාවක් දෙන්න. මතක තියාගන්න එයා සුරාන්තයට පත් වෙනකම් ඔයාගෙ වැඩ නවත්වන්න එපා.
මහාවංශය 2.0
0 Comments