Masturbation tips for girls (part 02)
Girls Masturbation tips part 01 එක ගෙනාවට පස්සෙ ගොඩක් අය ඒකෙ part 02 ඕනෙ කියල මැසේජ් දාල තිබුන. ඒනිසා ඔන්න මම part 02 ගෙනාව. part 01 එකෙන් ඔයාලට Girls Masturbation ගැන පොඩි introduction එකක් ලැබුනනෙ. ඒ නිසා අද පෝස්ට් එකෙන් ගෑනු ළමයින්ට Masturbate කරල ලැබෙන satisfaction එක තවත් වැඩි කරගන්න පුලුවන් positions ගැන තමයි කියන්න හදන්නෙ.
මම කලින් කොටසෙදි කිව්ව masturbate කරද්දි හොඳ position එකක් කියල කකුල් දෙක ඈත් කරල දණහිසෙන් නමාගෙන ඔළුව යටින් කොට්ටයකුත් තියාගෙන masturbate කරන එක. ඒ වගේම ඔයාලට මුනින් අතට හැරිල කරන position එකත් try කරල බලන්න පුළුවන්. මේ එකෙන් ඔයාගෙ ඇඟේ බර හින්දා යෝනිය යම් තෙරපීමකට ලක්වෙන නිසා ඔයාට ලැබෙන satisfaction එකත් වැඩි වෙනව.( pressure makes pleasure) මේ ගැන තිබුණු එක tweet එකකටත් ගොඩක් අය comment කරල තිබුන ඒ අයත් මේ position එකෙන් masturbate කරන්න ගොඩක් කැමතියි කියල.
හැබැයි ඉතින් ඔයාලා එකම position කරන්න try ඕනෙ නෑ. තවත් ඔයාට පහසු එක එක position try කරන්න. ( උදා;- පුටුවක වාඩිවෙලා කකුල් දෙක බිත්තියට තියාගෙන කරන්න, doggy style එකෙන් ඉඳගෙන කරන්න.) මොකද සෙක්ස් කරද්දි එක එක positions try කරනව වගේම masturbate කරද්දිත් position වෙනස් කරන එකෙන් ඔයාලට ගොඩක් satisfy වෙන්න පුළුවන් වෙයි.
ඔයාල G-spot එක දන්නවනෙ දැන් මම කියන්න යන්නෙ U-spot එක ගැන. මේ U-spot එක කියන්නෙ ඔයාගෙ මුත්‍රා විවරයට. ඒක ඇත්තටම ගොඩක් සංවේදීයි. ඔයාල masturbate කරද්දි එතන උඩ ඔයාගෙ අල්ලෙ යට කොටසින් පොඩි තෙරපීමක් කරන ගමන් masturbate කරන්න ඔයාට පුළුවන්. මෙන්න මේ position එකෙන් ඉන්නකොට මේක කරල බලන්න.
මෙතන හොඳම position එක මොකක්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ ඒක එකිනෙකාගෙ කැමැත්ත අනුව වෙනස් වෙනව. ඒ නිසා තමයි මම කිව්වෙ ඔයා එක එක position try කරල බලන්න කියල. මොකද ඔයාට ගැලපෙන පහසු, වැඩියෙන්ම satisfy වෙන්න පුළුවන් position එක ඔයා තෝරගන්න ඕනෙ.
එහෙනම් මේකෙන් මම ඔයාලට masturbate positions ගැන යම් අදහසක් දුන්න. ඔයාට පැහැදිලි උනේ නැති, නැත්නම් මේ පෝස්ට් දෙකෙන්ම කියවුනේ නැති තව දැනගන්න ඕනෙ දේවල් මෙතනින් (https://t.me/Mahavanshaya_feedback_bot) අපිට එවන්න. ඔයාල එවන අදහස් ඉල්ලීම් බලල මේකෙ part 03 එකකුත් මම ගේන්නම්.
මහාවංශය 2.0
1 Comments
Mata mewage thawa ekak one ikmanatama please please please
ReplyDelete