Quick Facts (part 03)
01).මීට අවුරුදු 30,000 කට පෙර ඇඳි චිත්‍ර අතරින් කාන්තාවන් Dildo භාවිතා කරන චිත්‍ර ද සොයාගෙන ඇත.එයින් අදහස් වන්නෙ මිනිසා රෝදය සොයාගැනීමට පෙර Sex toys සොයාගෙන ඇත.
02). ලෝකයේ වැඩිපුරම ඉක්මනින් සුරාන්තයට පත් වන්නේ සමලිංගික කාන්තාවන් ය.
03). එක්තරා කාන්තාවක් පැයක් තුළදී 134 වතාවක් සුරාන්තයට පත්වී වාර්තාවක් පිහිටුවා ඇත.
04). ඇඳේ මුනින් අතට හැරී අත් දෙක හිසට ඉහළින් තබාගෙන නිදාගැනීමෙන් බොහෝවිට sex සම්බන්ධ සිහින පෙනෙන බව සොයාගෙන ඇත.
05). දිනපතා පලතුරු ආහාරයට ගන්නා කාන්තාවන් ඉතාමත් ඉහළ ලිංගික හැකියාවන් පෙන්වන බව සොයාගෙන ඇත.
06). සමහර රටවල මනාලියන් තම කන්‍යා පටලය ආරක්ෂිතව පවතින බව පෙන්වීමට මංගල රාත්‍රියට පෙර තම යෝනි මාර්ගයට කුකුළ් රුධිරය සහිත කුඩා බෑගයක් ඇතුළ් කරගනී. තවත් රටවල මේ සඳහා කැටිගැසුනු බැටළු රුධිරය යොදාගනී.
07). ලිංගිකව එක්වීමේදී ඔබට වේදනාව දැනීමේ ප්‍රතිශතය ඉතාමත් අඩු බව සොයාගෙන ඇත.
08). එක ශුක්‍රාණුවක 37.5 MB පමණ වූ DNA දත්ත ප්‍රමාණයක් අඩංගු වේ.
09). ඔබේ ඇස සහ යෝනි මාර්ගය යනු ඒවා විසින්ම පිරිසිදු කරගන්නා ඉන්ද්‍රියයන් දෙකකි. ඔබ වෙනත් දෑ භාවිතා කොට ඒවා පිරිසිදු කිරීමට යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.
මහාවංශය 2.0
0 Comments