Quick Facts (part 01)
1). ලිංගිකව එක්වීමෙන් පසු මුත්‍රා කිරීම මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වයි.
02). ඔබ ලිංගිකව එක්තු වීමේදී මේස් පැළඳ සිටීමෙන් ඔබේ සුරාන්තයේදී ලැබෙන තෘප්තිය කිහිප ගුනයකින් වැඩි වේ.
03).මේ ලෝකෙයේ ජීවත් වන පුද්ගලයන්ගෙන් 3% කට කිසිම ලිංගික හැගීමක් ඇතිවන්නේ නැත.
04).හිසරදය පවතින විට ඔබේ ලිංගික ආශාවන් හා ලැබෙන ලිංගික තෘප්තිය වැඩි වේ.
05). පුරුද්දක් ලෙස අවම වශයෙන් සතියකට තුන් වතාවක් ලිංගිකව එක්වීමෙන් ඔබට අවුරුදු 4-7 කින් පමණ තරුණ විය හැකිය.
06). සුරාන්තයට පත්වන අවස්ථාවේදී සාමාන්‍ය පුද්ගලයකුගේ හදවත විනාඩියකට 140 ක වේගයකින් ස්පන්දනය වේ.
07). වැඩි වශයෙන් ලිංගිකව එක්වන පුද්ගලයන් තම රැකියාවේදී දක්ෂතා පෙන්වමින් ඉහළ තනතුරු කරා යන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.
මහාවංශය 2.0
0 Comments