Masturbation tips for Boys (part 02)
Part 02 කියවන්න ආපු හැමෝම Part 01 කියවල එන්න ඇති කියල හිතනව. එහෙම කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒකත් කියවන්න.
1. ගැලපෙන වෙලාවක් තෝරගන්න.
මම ඔයාලට part 01 එකේදි කිව්ව තමන්ට comfortable වටපිටාවක් හදාගන්න කියල. ඒ වගේම වැදගත් කාරණාවක් තමයි තමන්ට පහසු, ගැළපෙන වෙලාවක් තෝරගන්න එක. කවුරුහරි කාමරේට ඒවිද කියල බයෙන් ඉක්මනට වැඩේ ඉවර කරන්න කරන්න වෙන්නෙ නැති වෙලාවක් ඔයා තෝරගන්න.මම මේක පළවෙනි කරුණ විදියට කිව්වෙ ඊළඟ tips වලින් කියන්න යන දේවල් කලබලේට කරන්න බැරි නිසා.
2.ඔයා කැමතිම porn video එක තෝරගන්න.
මේකට ඉතින් සෑහෙන්න වෙලාවක් යනවනෙ. කොල්ලොන්ට ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැබැයි ටිකක් වෙලාව වෙන් කරල ඔයා කැමති, හොඳ video එකක් තෝරගන්න. එක පාර ඔයා කැමති ටිකක් download කරල තිබ්බනම් වැඩේ ලේසි වෙයි. එතනින් එකක් තෝරගෙන බලන එකනෙ තියෙන්නෙ. මෙතනදි කියන්න ඕනෙ ඔයා masturbate කරන්න porn video එකක් බලන්නම ඕනෙ නෑ. තමන්ගෙ girlfriend, crush එක නැත්නම් වෙන කවුරු හරි මතක් කරගෙන කරන්නත් පුළුවන්. එතනදි ඔයා ඔයාගෙම sexual fantasy එකක් ඇතුළෙ ඉන්න නිසා porn බලනවට වඩා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි වෙන්නත් පුළුවන්.
3. ශිෂ්ණ මුණ්ඩය පිරිමදින්න.
ඔබ කරනා අතරතුරදී වරින් වර ශිෂ්ණයේ ඉහළ කොටස ඇඟිලි තුඩු වලින් පිරිමැදීම සිදුකරන්න. ඔබට හැකිනම් masturbate කිරීමේදී lubricant වර්ගයක් භාවිතා කරන්න. එමගින් ඔබට ඔබට ලැබෙන තෘප්තිය කිහිපගුණයකින් වැඩිකරගත හැකි වේවි.
4. ඔබේ වෘෂණ කෝෂ පිරිමදින්න.
masturbate කරන අත්‍රතුරදී අනෙක් අතින් ඔබේ වෘෂණ කෝෂ සුමටව පිරිමදින්න. මෙය එකදිගට සිදුනොකර වරින් වර සිදු කරන්න.
5. ශබ්දයට ඇහුම්කන් දෙන්න.
ඔයා masturbate කරද්දි ඒ ඇතිවන ශබ්දයට ඇහුම්කන් දෙන්න, ඒක විඳින්න උත්සාහ කරන්න. ඒකට ඔයා වෙන අවධාන වලට යන්නෙ නැතිව masturbate කරන එකට විතරක් focus වෙලා ඉන්න ඕනෙ. ඇත්තටම මේක ඔයාට ගොඩක් fun experience එකක් වේවි.
6. අලුත් places try කරල බලන්න.
part 01 එකේදි මම කිව්වනෙ positions වෙනස් කරන්න කියල. ඒ වගේම ඔයාල එකම තැන masturbate කරන්නෙ නැතිව වෙනස් තැන් වලත් try කරල බලන්න. ඒ වගේම කරන හැම වාරයකදීම එකිනෙකට වෙනස් positions, techniques try කරල බලන්න මතක තියාගන්න.
7. සන්සුන් වෙන්න.
ඔයා masturbate කරන්න කලින් පොඩ්ඩක් cool වෙලා ඉන්න. පොඩි breathing exercises ටිකක් කරල body එක ටිකක් නිවෙන්න අරින්න. ඒ වගේම ඔයාට පහසු ඇඳුමක් ඇඳගෙන වැඩේට බහින්න.
මේ දේවල් කිව්වම ඔයාලට හිතෙන්න ඇති මෙච්චර දේවල් කරන්න ඕනෙද මේ පොඩි ආතල් එකක් ගන්න කියල.
එතනදි කියනන තියෙන්නෙ මේක ඔයාලට දේවල් ගොඩක් වගේ පෙනුනට මම මෙතනදි කිව්වෙ බොහොම සරල, පහසුවෙන් try කරන්න පුළුවන් tips ටිකක්. මම කියපු සමහර දේවල් ඔයාලට ටිකක් නුහුරු උනාට ටික කාලයක් මේවා කරද්දි ඔයාලට මේ නුහුරු ගතිය නැතිවෙලා යයි. කොහොමහරි ඔයාල මේ අනිවාර්යෙන්ම කරන්න. ප්‍රතිඵල ලැබෙද්දි ඔයාල මට හිතින් හරි Thanks කරාවි :)
මහාවංශය 2.0
1 Comments
Thank you
ReplyDelete