Advertisement

Masturbation Tips for Boys (Part_01)

  Masturbation Tips for Boys (Part_01)


                 


                          අපේ channel එකේ ඉන්න හැම කොල්ලෙක්ටම මේක ගොඩක් වැදගත් post එකක් වේවි. ස්වයං වින්දනය හැම කොල්ලෙකම වගේ කරනවනෙ, ඔයා බැඳල ද, නැද්ද , කෙල්ලෙක් ඉන්නවද, නැද්ද කියල වෙනසක් නැතුව හැමෝම වගේ මේක කරනව. ඒ වගේම ඒක කිසිම වැරදි දෙයක් වත් ලැජ්ජාවට පත්වීමට අවශ්‍ය දෙයක් නෙවෙයි.මේ post එකෙන් ඔබ ස්වයංවින්දනයෙන් ලබන සතුට තවත් වැඩි කරගන්න පොඩි tips ටිකක් ඔයාලට දෙන්න හිතුව.

 මේ කරුණු අපි ගෙනාවෙ කොල්ලන්ට, අපේ කෙල්ලො ටික වෙනුවෙන් ලඟදිම Female Masturbation ගැන post එකකුත් අපි ගේනව.


1. Relax වෙන්න.

මුලිනම ඔයා තමන්ට comfortable වටපිටාවක් හදාගන්න. මොකද ඔයා නැත්නම් මේ වැඩෙන් ලැබෙන fun එක සෑහෙන්න අඩු වෙනව.

2. position එක වෙනස් කරගන්න.

වෙනදට ඔයා කරන position එක වෙනස් කරල  අලුත් position එකක් කරන්න. වෙනදට ඔයා වාඩිවෙලා කරනවනම් හාන්සි වෙලා කරන්න. හිටගෙන කරන්න, පුටුවක වාඩිවෙලා කරන්නත් try කරල බලන්න පුළුවන්. (ඕනෙනම් ඔළුවෙන් හිටගෙන කරන්නත් පුළුවන්  )

කොහොමහරි ඔයාට set වෙන විදියකට කරන්න සූදානම් වෙන්න.

3. වෙලාව අරගෙන කරන්න.

 ඔයා මේක ඉක්මනට යවාගන්න ඕන කියන චේතනාවෙන් කරන්න එපා. අවශ්‍ය වෙලාව අරගෙන හෙමින් සැහැල්ලුවෙන් කරන්න.

4. වෙනදා පාවිච්චි කරන අත නැතිව අනිත් අත පාවිච්චි කරන්න.

හැමදාම එකම අත පාවිච්චි කරන්නෙ ඇයි? හුරු අත වෙනුවට හුරු නැති අත පාවිච්චි කරන්න. ටිකක් වෙලා යද්දි ඔයාගෙ  අත රිදෙනව නම් ඉක්මනට අනික් අතට මාරු කරන්න. මොකද එහෙම වේදනාවක් ඇති වුනොත් ඔයාට ලැබෙන එක අඩු වෙනව. ඒකත් මතක තියාගන්න.

5. ඉන / උකුළ රිද්මයට ඉහළට ඔසවන්න.

ඔයා ස්වයංවින්දනය කරද්දි ඒක කරන රිද්මයට ඔයාගෙ උකුළ ප්‍රදේශය ඉහළට එසවීම කරන්න පුලුවන්. ඇත්තටම ඒකෙන් අමුතු fun එකක් එනව.

6. වේගය වෙනස් කරන්න. 

ඔයා එකම වේගයෙන් ස්වයං වින්දනය කරන්නෙ නැතිව වේගය අඩු කරමින් වැඩි කරමින් වැඩේ කරගෙන යන්න.

7. මැරතන් දුවන්න ලෑස්ති වෙමු.

                       කසාද බැන්දම තියෙන ප්‍රශ්නයක් තමයි කොල්ලොන්ට ඉක්මනට යන එක. ඉතින් මේ ක්‍රමේ ටික කාලයක් කලොත් ඔයාගෙ ධාවන කාලය වැඩි කරගන්න පුළුවන් කියල හොයාගෙන තියෙනව. ඔයාට කරන්න තියෙන්න ස්වයං වින්දනය කරල ඔයාට යන්න එද්දිම  ස්වයං වින්දනය කරන එක නවත්තල යන්න නොදී තියාගන්නව, ඊටපස්සෙ ආපහු ටිකක්  බැහැල ගියාම ආපහු කරන්න පටන් ගෙන මේ වැඩේම ආපහු කරනව, මේක 3 පාරක් විතර කරාට පස්සෙ ඔයාට බඩු යවල ආතල් එක ගන්න පුලුවන්. මේක කිව්වහම ටිකක් විකාර වැඩක් වගේ හිතුනට ඔයාට මේකෙන් ගොඩක් වාසි ලැබෙනව. 

                         මේක කරන්න ඔයාට ඉවසීම තියෙන්න ඕනෙ. ඒ වගේම ටිකක් මහන්සි වැඩක් , ඒ වගේම කාලයත් ටිකක් ගතවෙනව. කරලම බලන්නකො.


Part 02මෙතැනින් කියවන්න.

 උඩ අපි කියපු ඔක්කොම tips ඔයාලත් try කරල බලන්න.


මහාවංශය 2.0 

Post a Comment

0 Comments