Sex World Records
1. ලොව දිගම ස්වයං වින්දනය.
2009 දී, Masanobu Sato, San Francisco හි ලිංගික සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ වාර්ෂික තරඟය ජයග්‍රහණය කළේ පැය නවයයි මිනිත්තු 33ක දැවැන්ත කාලයක් ස්වයං වින්දනය කරමින්.
2. ලොව වයස්ගතම නිවුන් ලිංගික ශ්‍රමිකයන් දෙදෙනා.
මෙම වාර්තාවට හිමිකම් කියන්නේ 70 හැවිරිදි Martine Fokken and Louise Fokken නම් වූ කාන්තාවන් දෙදෙනායි.
3. ලොව විශාලතම ස්වාභාවික පියයුරු.
මේ ගිනස් ලෝක වාර්තාවේ උරුමකාරිය වන්නේ Annie Hawkins-Turner නම් වූ කානිතාවයි. ඇයගේ තන පටයේ ප්‍රමාණය 102ZZZ වූ අතර ඇගේ එක් පියයුරක බර 38kg පමණ විය.
4. පැය 24ක් තුළ වැඩිම මිනිසුන් ගනනක් සමග යහන් ගතවූ කාන්තාව.
පැය 24ක් තුළ වැඩිම මිනිසුන් ගනනක් සමග යහන් ගතවීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ලොව ජනප්‍රියම අසභ්‍ය තරුවක් වන Lisa Sparks ය. ඒ පිරිමි 919 ක් සමග ලිංගිකව එක්වෙමින්.
5. ලොව වයස්ගතම පිරිමි ලිංගික ශ්‍රමිකයා.
Shigeo Tokuda නම් වූ සංචාරක නියෝජිතයා ඔහුගේ වයස අවුරුදු 60 දී තම රැකියාවෙන් විශ්‍රාම ගෙන ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කලේය. දැන් ඔහුට වයස අවුරුදු 80 වන අතර ඔහු අසභ්‍ය චිත්‍රපට 350 කට අධික ප්‍රමාණයක රඟපා ඇත.
6. ලොව වයස්ගතක කන්‍යාවිය.
ලොව වයස්ගතක කන්‍යාවිය බවට පත්ව ඇත්තේ Clara Meadmore නම් වූ වයස අවුරුදු 107 ක් වූ කාන්තාවයි. ඇය මියයන විටත් ඇගේ කන්‍යා භාවය එලෙසින්ම විය.
7. ලොව දිගම ස්වාභාවික පුරුෂ ලිංගය
ලොව දිගම පුරුෂ ලිංගයට හිමිකම් කියන්නේ Roberto Esquivel Cabrera නම් වූ පුද්ගලයායි. ඔහුට අඟල් 19 ක් දිග දිග ශිෂ්නයක් ඇත.
මහාවංශය 2.0
0 Comments