Advertisement

ශරීර ප්‍රමාණය හා ලිංගිකත්වය

  ශරීර ප්‍රමාණය හා ලිංගිකත්වය 


                                        

                   ගොඩක් අයගෙ ඔළුවල තියෙනව මහත අය sex වලදි හොඳ නෑ, කෙට්ටු උස කොල්ලොන්ගෙ එක ලොකුයි, Gym යන කොල්ලොනගෙ එක පොඩියි වගේ මිථ්‍යා මත කිහිපයක්. මං මේ ගෙනාවෙ sowetanlive වෙබ් අඩවි‍යේ පළකරල තිබුනු මේ සම්බන්ධ ලිපියේ කරණු කිහිපයක්. තවත් වෙබ් අඩවි කිහිපයක් ම මේ ගැන ලිපි දාලා තිබ්බත් sowetanlive  එකේ කරුණු මං ඔයාලට කලින් ගෙනැත් තිබුනු නිසාත් Sex therapist කෙනෙක් වන Dr.Marelize Swart එක්ක කරල තිබුණු සාකච්ඡාවක් ඇසුරෙන් ඒ ගොල්ලන්ගෙ ලිපිය ලියල තිබුනු නිසාත් මේ ලිපිය ඔයාලට ගේන එක හොඳයි කියල හිතුන.


මේකෙදි Dr.Marelize Swart මුලින්ම කියන්නෙ තමන්ගෙ ශරීර ප්‍රමාණය බධාවක් වෙන්නෙ sex වලදි creative වෙන්න ගියොත් විතරයි කියල. creative වෙනව කියන්නෙ නිකන් ඔයාගෙ මහත girlfriend කාර් එකේ බොනට් එක උඩ තියාගෙන වැඩේ කරන්න හැදුවොත් බොනට් එක ඇතුළට බහින්න ඉඩ තියෙනව.


                             එහෙම නැතුව සරල ඔයාට පහසු position එකකින් safe තැනක මේ වැඩේ කලොත් ඒකට මහත ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලත් Dr.Swart කියනව.ඒ වගේම මහත කාන්තාවන් sex වලදි හොඳයි කියල මතයක් තියෙනව. Dr. Swart නම් කියන්නෙ ඒ කතාවට කිසිම පදනමක් නෑ කියලයි.


ඒවගේම මහත කොල්ලොන්ගෙ, ඒ වගේම Gym යන කොල්ලොනගෙ ලිංගය කුඩායි කියල සමාජයේ තවත් මතයක් තියෙනව. Dr. Swart කියනව කොල්ලෙක්ගෙ මහත් නිසාත් (බඩ නිසාත්) ශරීරය විශාල වීම නිසාත්  ඊට සාපේකශව ලිංගය සැසඳීමේදී ලිංගය කුඩාවට පේන්න පුළුවන්, ඒත් ඇත්තටම එහෙම වෙනසක් නෑ කියල.


තවත් මතයක් තියෙනව උස කෙට්ටු කොල්ලොන්ගෙ එක දිගයි කියල. Dr. Swart ගෙන් මේ ගැන ඇහුවම කියන්නෙ ඔහු දන්නවලු පොඩි ඒව තියෙන උස කෙට්ටු කොල්ලො. හැබැයි ඔහු තවදුරටත් මේ වගේ දෙයක් කියනව, මහත කොල්ලෙකුයි, මහත කෙල්ලෙකුයි sex කරද්දි ඒ දෙන්නට හොඳ ලිංගික තෘප්තියක් ලබාගන්න තියෙන හැකියාවට මහත බාධාවක් වෙන්න පුළුවන් කියල.


මේ එක එක කතා ගැන ඔයාලගෙ අදහස් comment කරන්න.



මහාවංශය 2.0


Post a Comment

0 Comments